← 07 පාඩම තෝරන්න

UNI-T UTD2102E Plus දෝලනේක්ෂය සහ Dual Channel DDS Signal Generator

Knob කරකවන්න (ඇද, රෝදය හෝ ඊතල යතුරු) සහ බොත්තම් එබීමෙන් පාලනය කරන්න. කාර්ය විස්තර පහළ තොරතුරු පුවරුවේ දිස්වේ (ඉහළ දකුණේ 📖 බොත්තමෙන් එය සඟවා/නැවත පෙන්විය හැක). දෝලනේක්ෂ තිරයේ තරංගය, මැනුම් අගයන්, ඉහළ/පහළ තීරු සහ ජනකයේ LCD හි පේළි/ඉලක්කම් මත ක්ලික් කළ විට ද ඒවා ගැන විස්තර දිස්වේ. පළමුව ජනකය ON කර OUT එබීමෙන් නාලිකා ප්‍රතිදානය ක්‍රියාත්මක කරන්න.

UTD2102E Plus • 100 MHz • 1 GSa/s • දෝලනේක්ෂය
RUN CONTROL
HORIZONTAL
TRIGGER
VERTICAL
Dual Channel DDS SIGNAL GENERATOR / COUNTER
Ext.IN
CH1
CH2
CH1
CH2
OUT

තොරතුරු පුවරුව

ඕනෑම බොත්තමක්/Knob එකක් ස්පර්ශ කළ විට එහි කාර්යය සහ සැබෑ උපකරණයේ බලපෑම මෙහි දිස්වේ.